තවත් ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවට

May 8, 2020

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද අලුයම මෙල්බර්න් නුවර බලා පිටත් විය.  

මේ අතර අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ රැගත් තෙවැනි චීන ගුවන් යානයත් අද මෙරටට ළඟාවීමට නියමිතය.

පීසීආර් පර්යේෂණ කට්ටල 30,000ක්,පෞද්ගලික ආරක්ෂක කට්ටල 15,000ක්, එන්95 වර්ගයේ මුහුණු ආවරණ 30,000ක් හා තවත් සෞඛ්‍ය උපකරණෟ තොගයක් ඊට අයත්වේ.

t

o

p