කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 824ක් දක්වා ඉහලට

May 8, 2020

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.  

ඊයේ (07) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 27 දෙනෙක් හදුනා ගැනිණ.

මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 232 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 583 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.   කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදීමෙන් මේ වන විට පුද්ගල මරණ 9 ක් වාර්තා වී තිබේ.

t

o

p