Life Style

අලුත් පරිසර උද්‍යාන – සංචාරකයන්ට රක්‍ෂිතවලට යන්න අවසර

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද සිය ආදායම් වැඩි කර ගැනීමට අලුතින් පාරිසරික උද්‍යාන ඇති කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව දැනට පාරිසරික උද්‍යාන ලෙස නම් කර ඇති ගලවිල, ගල්ඔය සහ හුරුළු පාරිසරික උද්‍යානවලට අමතරව තවමත් පාරිසරික උද්‍යාන ලෙස නම් කර නැති සිංහරාජ වනාන්තරය, කන්නෙළිය රක්ෂිතය, උඩවත්ත කැලේ රක්ෂිතය, ඇල්ල රක්ෂිතය යන රක්ෂිත ද පාරිසරික උද්‍යාන ලෙස Read More

ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් දහස් ගණනක් මිය යයි

ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් සත්ත්වයින් 10,000ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුහුදු අයිස් දිය වී කැඩී යාම හේතුවෙන් මෙම සතුන් මියගොස් ඇති බව සඳහන්. මෙම සිදුවීමට සමානව 2022 අගභාගයේදී මහාද්වීපයේ බටහිර දෙසින් Bellingshausen මුහුදට ඉදිරියෙන් පිහිටි ප්‍රදේශයක සිදුව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මේ හේතුවෙන් කුරුල්ලන් බොහෝ විට දියේ ගිලී හෝ මිය Read More

“ලිට්ල් හාර්ට්ස්” අරමුදලට LPL තරගාවලියෙන් මිලියන 100ක්

“ලිට්ල් හාර්ට්ස්” අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 100ක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ, අනුව අදාළ මුදල ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එම අරමුදල වෙත පිරිනමන බවයි ක්‍රිකට් ආයතන වැඩිදුරටත් සඳහන් කරයි. මෙවර තරගාවලියේ දී එල්ල වන සෑම හයේ පහරක් සඳහා රුපියල් 6000ක Read More

අඩි 410ක් ගැඹුරු මහ පොළොව යට අවන්හලක්

ශ්‍රී ලංකාවේ පළමු වරට මීටර් 124 ක් (අඩි 410) පොළොව යට භූගත ආපන ශාලාවක් අවසර ලත් නරඹන්නන් වෙනුවෙන් විවෘත කිරීමට බෝගල මිනිරන් පතලේ කළමනාකරිත්වය පසුගිය 12 දා සමත්විය. ආරම්භක අවස්ථාවට එක්වූ බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසුවේ මීට වසර 158 කට පෙර එනම් 1865 දී පමණ ආරම්භ කර ඇති බෝගල මිනිරන් Read More

ආදිවාසි නායකයන්ගේ වරිග සභා රැස්වීම අද (08) රාත්‍රියේ දඹානේදී පැවැත්වෙයි

ආදිවාසි නායකයන්ගේ වරිග සභා රැස්වීම අද (08 දා) රාත්‍රියේ දඹානේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම රැස්වීමට ප්‍රාදේශීය ආදිවාසි නායකයන් පැමිණෙන අතර ආදිවාසි නායක ඌරුවරිගේලාගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පිරිස රැස් වෙති. හෙට (9 දා) සිහි කෙරෙන ලෝක ආදිවාසීන්ගේ දින පැවැත්වෙන වැඩසටහන් මෙන්ම ආදිවාසි ජනතාවට අද තදින්ම බලපා තිබෙන වගා කිරීමේ අර්බුදය සහ අධික නියඟයෙන් ඇතිවී තිබෙන Read More

“ශනිදා සීතාවක ඔඩෙසි” ගමන් අරඹයි

සති අන්තයට නව සංචාරක දුම්රිය අත්දැකීමක්‌ එක් කරමින් “ශනිදා සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය” ඊයේ(05) කොළඹ සිට වග දුම්රිය ස්ථානය දක්වා සුබ මොහොතින් ගමන් ආරම්භ කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම අනුව ආරම්භ කෙරුණු මෙම දුම්රිය සේවාව මගින් සීතාවක ප්‍රදේශය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රචලිත කිරීම උදෙසා Read More

ලෝකයේ සාගර කළාපයේ උෂ්ණත්ව ය ගැන අනාවරණයක්

පෘථිවියේ දේශගුණය, සමුද්‍ර ජීවීන් සහ වෙරළබඩ ප්‍රජාවන්ට තර්ජනයක් වීමේ හැකියාව ඇති ලෝකයේ සාගර කළාප සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබේ. ඒ අනුව එම සාගර කළාප වලින් නව උෂ්ණත්ව වාර්තාවක් පිහිටුවා ඇති බව සඳහන්. එනම් යුරෝපීය සංගමයේ දේශගුණ නිරීක්ෂණ දත්ත වලට අනුව ඊයේ (04) දිනයේදී සාගර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 20.96 (ෆැරන්හයිට් 69.71) දක්වා ඉහළ ගොස් තිබුණි. Read More

පින්නවලට ‘Pinnawala Night Market’ කලාපයක්

දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීමේ අරමුණින් සබරගමු පළාත් සභාව මඟින් රඹුක්කන පින්නවල සංස්කෘතික කලාපයක් බවට පත්කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ යටතේ සෑම මසකම අවසන් සති අන්තයේ දින දෙකක් පුරා මෙම සංස්කෘතික කලාපය ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ වෙස් නැටුම්, සොකරි, ගිනි සිසිල, සළු පාලිය, අංගම්පොර වැනි සංස්කෘතික අංග රැසක් පැවැත්වෙන අතර, Read More

ප්‍රංශයේ විශිෂ්ඨතම පාන් නිෂ්පාදකයා දිවයිනට

ප්‍රංශයේ අති විශිෂ්ඨතම ” බැගට් “( Baguette ) පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාළයක් සදහා , ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ් මහතා ඊයේ (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. යාපනය , තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි දර්ශන් සෙල්වරාජ් මහතා සිය දරු Read More

2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ ශ්‍රී ලංකාවට

2023 ‍ලෝක විවාහක මිහිතල රැජින කිරුළ (Miss Earth Sri Lanka 2023) හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත්ව තිබේ. පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවැති මෙම ‘‘ Mrs. Earth international – 2023‘‘ තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව, නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරග වැදුණි. Read More

t

o

p