ලෝකයේ සාගර කළාපයේ උෂ්ණත්ව ය ගැන අනාවරණයක්

August 5, 2023

පෘථිවියේ දේශගුණය, සමුද්‍ර ජීවීන් සහ වෙරළබඩ ප්‍රජාවන්ට තර්ජනයක් වීමේ හැකියාව ඇති ලෝකයේ සාගර කළාප සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබේ.

ඒ අනුව එම සාගර කළාප වලින් නව උෂ්ණත්ව වාර්තාවක් පිහිටුවා ඇති බව සඳහන්.

එනම් යුරෝපීය සංගමයේ දේශගුණ නිරීක්ෂණ දත්ත වලට අනුව ඊයේ (04) දිනයේදී සාගර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 20.96 (ෆැරන්හයිට් 69.71) දක්වා ඉහළ ගොස් තිබුණි.

සාමාන්‍ය සාගර උෂ්ණත්වය මේ වසරේ අප්‍රේල් මාසයේ සිට සෘතුමය වාර්තා ඉක්මවා ඇති බවයි නිරීක්ෂකයින් පැවසුවේ.

t

o

p