අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්වූවන්ට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සහන
පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමටත්, ආපදා කළමණාකරන කටයුතුවලදී අදාළ වගකිව යුතු ආයතන වෙත පූර්ණ සහයෝගය ලබාදීමටත් ඕනෑම අවස්ථාවකදී සහභාගී වීම සඳහා භට පිරිස් සූදානම් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දී Read More