Business

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් (SME) නංවාලීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු මිලියන 100ක ආධාර ලැබෙන බව ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම ණය මුදල ලබා ගැනීමේ ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර අත්සන් තැබීම කොළඹ මහා භාණ්ඩාගාරයේ දී සිදු විය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් Read More

මහ බැංකුව විසින් පොළී අනුපාත තවදුරටත් අඩු කරයි

සිය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමට කටයුතු කර තිබේ. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල ඊයේ (25) දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 50 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙයි. Read More

පෙබ­ර­වා­රියේ පොල්ව­තුර අප­න­ය­න­යෙන් රුපියල් මිලි­යන 3,439ක ආදා­ය­මක්

පොල්ව­තුර අප­න­ය­න­යෙන් මෙම වසරේ පෙබ­ර­වාරි මාසය තුළ රුපි­යල් මිලි­යන 3,439ක ආදා­ය­මක් උපයා ගැනී­මට හැකිවී ඇතැයි පොල් සංව­ර්ධන අධි­කා­රිය සඳ­හන් කරයි. පසු­ගිය වසරේ (2023) පෙබ­ර­වාරි මාසය තුළ ද පොල්ව­තුර අප­න­ය­නය කිරීම මඟින් රුපි­යල් මිලි­යන 2,705ක් උපයා ගැනී­මට හැකිවූ බවත් පසු­ගිය වස­රට සාපේ­ක්ෂව මෙම වසරේ පෙබ­ර­වාරි මාසය වන­විට රුපි­යල් මිලි­යන 734කින් අප­න­යන ආදා­යම ඉහළ ගොස් ඇති බවත් Read More

ඉන්දියාව සහ පැරිස් සමාජයේ රටවල්වලින් ශ්‍රී ලංකාවට සහනයක්

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙතැයි අපේක්ෂා කෙරේ. එසේම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව Read More

කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් ප්‍රදානය කිරීමට ඉන්දියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රදානය උපයෝගී කරගනිමින් කඩිනමින් කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මහ කොමසාරිස්වරයා සහ වරාය නාවික හා ගුවන් Read More

X-Press Feeders, 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අංක 1 පෝෂක සේවා සපයන්නා ලෙස විශිෂ්ටත්වයට පත් වෙයි

ලොව විශාලතම ස්වාධීන පොදු – පෝෂක සේවා සපයන්නා වන X-Press Feeders පසුගියදා පැවැත්වුණු 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවැනි වරටත් විශිෂ්ටතම පෝෂක සේවා සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. නාවුක කර්මාන්තය තුළ නවෝත්පාදන සේවාවන් දියත් කිරීමේ විශිෂ්ටත්වය හා උසස් සේවාවක් ලබා දීම වෙනුවෙන් X-Press Feeders හි කැපවීම එම සම්මානය තුළින් යළි යළිත් පිළිබිඹු Read More

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබේ. එය මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ප්‍රයෝජනයට යොදාගැනීමට නියමිතයි. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආයතන හරහා, අපනයන, සංචාරක, තාක්‍ෂණය, කෘෂිකර්මය සහ නිෂ්පාදන අංශයන්හි අඩු සේවා නොලබන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඩොලර් මිලියන 50 ක ණය මාර්ගයක් ද Read More

හොන්ඩා සහ නිසාන් සමාගම් තීරණයක් ගනී

විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම ස්වංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට හොන්ඩා සහ නිසාන් යන සමාගම් තීරණය කර තිබේ. ජපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම සමාගම් දෙකෙහි ප්‍රධානීන් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජපානයේ දෙවන සහ තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් වන Read More

රන්මිල පහළට

ඊයේ (15) දිනයේ කැරට් 22 රන් පවුම රු.171,400.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 186,950.00ක් ලෙස සටහන්ව ඇති බව මෙරට රත්‍රරන් වෙළඳපල ආරංචි මාර්ග පවසයි.රන් මිල සටහනකැරට් 24 ග්‍රෑම් 1 – රු.23,370.00කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.186,950.00කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,430.00කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,400.00කැරට් 21 ග්‍රෑම් 1 Read More

මහ බැංකුවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4 ඉක්මවයි

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,517 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මෙය 2024 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 4,496 ක සංචිත වටිනාකම හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමක් ලෙස දැකිය හැකියි. මෙම නිල සංචිත වත්කම් තුළ Read More

t

o

p