රන්මිල පහළට

March 16, 2024

ඊයේ (15) දිනයේ කැරට් 22 රන් පවුම රු.171,400.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 186,950.00ක් ලෙස සටහන්ව ඇති බව මෙරට රත්‍රරන් වෙළඳපල ආරංචි මාර්ග පවසයි.
රන් මිල සටහන
කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,370.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.186,950.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,430.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,400.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,450.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.163,600.00

t

o

p