Business

ගෑස් නැවක් ආපසු යයි

මෙරටට ගොඩ බෑම සඳහා රැගෙන විත් තිබූ ගෑස් සහිත නෞකාවක් මුදල් ගෙවා නිදහස් කර ගැනීම නොහැකි වීම මත ආපසු හරවා යවා තිබේ. ගෑස් මෙට්‍රික් ටොන් 5500 ක් වන මෙය ගෙන්වා ඇත්තේ ලාෆ් ගෑස් සමාගම විසිනි.

යෝගට්, මිදි, ඇපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය 09 බදු ඉහළ යයි.

ආනයනික පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය 09 ක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමා ඇත. පැනවූ මෙම නව බදු ඉදිරි මාස 06 ක කාල සීමවක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය. රජයේ විශේෂ වෙළෙද භාණ්ඩ බදු පනත යටතේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ බදු ඉහළ දැමීම කර තිබේ. නව බදු පැනවීමත් Read More

විදෙස් ණය ගැන අනාවරණයක්

ලබන මාසයේදී ශ්‍රි ලංකා රජය අමෙරිකා ඩොලර් මිලයන 515ක විදේශ ණයක් ගෙවීමට නියමිතව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මේ වනවිට රජය සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 700 ක් වන අතර එම ප්‍රමාණය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට සති දෙකහමාරකට සෑහෙන බව ද ඔහු පවසයි. ඉතා අඩුම සංචිත ප්‍රමාණයක් තිබෙන Read More

සපුගස්කන්දට බොරතෙල් දෙන්න සයිප්‍රස් සමාගමකින් යෝජනාවක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් 2022 ජූලි මාසය දක්වා සපයා ගැනීම පිණිස මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඉන් පසු එළඹෙන කාලසීමාව සඳහා අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමට අදාළ කටයුතු සිදු කළ යුතුව තිබේ. මෙම පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් සැපයීම පිණිස සයිප්‍රසයේ Terra Navis Group විසින් නොකැඳවූ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. දින 180ක Read More

‘ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්’ ලංකාව පහළටම දමයි!

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘CCC’ දක්වා පහත දමා තිබේ. මීට පෙර විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් “Fitch Ratings” අනතුරු ඇඟවීමක් සිදු කළේය. ඒ අනුව “ෆිච් රේටින්ස්” විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම Read More

මහ බැංකුවේ රන් සංචිතය අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් තිබේ. 2021 නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 175.4 ක් දක්වා ඒ Read More

ගුවැන්ෂූ අධිවේගී දුම්රියවල පරිභෝජනයට ශ්‍රී ලාංකේය රසකැවිලි

චීන-ශ්‍රී ලංකාආර්ථික, වෙළඳ, සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුව විසින් ආයෝජන, වෙළඳ හා සංචාරක කර්මාන්ත පිළිබඳ සොයා බලයි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන – ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පිළිබඳ සංගමය (China-Sri Lanka Chamber of Economic and Trade Cooperation) හා එක්ව 2021 ඔක්තෝබර් 26වන දින එම තානාපති කාර්යාලයේදී චීන – ශ්‍රී ලංකා ආර්ථික, Read More

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 2021 වසරේ දෙවැනි කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම පැවැති ගෝලීය සෞඛ්‍ය අර්බුදකාරී වාතාවරණයේදී පවා (2021 දෙවැනි කාර්තුවේදී) දළ රක්ෂණ වාරික ආදායම් වාරික රු. මිලියන 719.9 ක් වාර්තා කරමින් 235.1% වාර්ෂික දළ වර්ධනයක් පෙන්වීය. එසේම 2020 දී රු. මිලියන 2307.3ක් ව තිබූ සමාගමේ සමස්ථ වත්කම් ප‍්‍රමාණය 2021දී රු. මිලියන 2673.8ක් දක්වා වර්ධනය විය. Read More

OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

OPPO සමාගම තවත් නවතම ස්මාර්ට් දුරකතන මාදිලියක් වන OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. විශේෂාංග රැසකින් සහ අලංකාර නිමාවකින් යුතු මේ දුරකතන මාදිලිය ආකර්ෂණීය 6.52-inch Eye Care Display සහ විශාල 5000mAh බැටරියක් සමගින් වෙළෙඳපොළට පැමිණේ. “OPPO A16 යනු අලංකාරය හා ක්‍රියාකාරිත්වය මැනවින් එක්තැන් කරන දුරකතන මාදිලියක්. එහි නිමාව ඉතා ආකර්ෂණීය වන අතරම, Read More

තවත් පැනඩෝරා පත‍්‍රිකා තොගයක්

පැනඩෝරා පත‍්‍රිකා මගින් සැඟවුණු ධනය ඇති පුද්ගලයන් තවත් හෙළි වීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් හැට පස් දෙනකුගේ පමණ නම් එළිදරව් වීමට නියමිත බවද මන්ත්‍රීවරයා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

t

o

p