Business

7%ට නිවාස ණය ලැබෙන හැටි

2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් (එනම් බැංකු ගිණුමක් හරහා වැටුප් ලබන සේවකයින්) ලබා ගන්නා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

යුනියන් ඇෂුවරන්ස් සමාගමෙන් COVID-19 ආවරණයක්

යුනියන් ඇෂුවරන්ස් සමාගම, මේ දුෂ්කර කාලපරිච්ඡේදය තුළ සිය රක්ෂණ හිමියන්ට සුවිශේෂී සහනයක් සැලසීමේ අරමුණින් COVID-19 ආවරණයක් හඳුන්වා දී තිබේ. මෙරට විශාලතම රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, තම ප්‍රතිඥාව වනිඔබේ ජීවිතය, අපේ ශක්තිය’ යන්න නැවත වරක් තහවුරු කරමින්, මේ අනපේක්ෂිත දුෂ්කරතා හමුවේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් මැනවින් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලීමේ පියවරක් වශයෙන් මෙම හඳුන්වාදීම Read More

Trace City ව්‍යාපෘතිය නැවත ප්‍රතිනිර්මාණයට සාකච්ඡා

එක් කාණ්ඩයකට සීමා නොවී රටෙහි සියලු දෙනාට පරිහරණය කළ හැකි රටෙහි ආර්ථික ක්‍රියාවලියට සෘජු දායකත්වයක් ලබාදිය හැකි ව්‍යාපෘතියක් වන Trace City ව්‍යාපෘතිය (TEC) නැවත ප්‍රතිනිර්මාණය හා සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක්  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිපුණතා පියසේදි පැවැත්විය.   එහිදී  ආර්ථික මට්ටම් නොසලකා ග්‍රාමීය ජනතාවටද  ප්‍රතිලාභ Read More

සංචාරක රියදුරන් සඳහා ලබා දෙන දීමනාව කඩිනමින් ගෙවන්නැයි උපදෙස්

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුන් සදහා රජය ලබා දෙන රුපියල් 15,000 ක දීමනාව කඩිනමින් ගෙවන්නැයි  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය. ඉදිරි සතිය තුල ඒ සදහා ඉල්ලම් කර සුදුසුකම් සපුරා ඇති සියළුම දෙනාට මෙහි ගෙවීම් කටයුතු සිදු කර අවසන් කරන ලෙසද ඇමතිවරයා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේතුංග මහත්මියට Read More

බේරූට් චොකලට් කර්මාන්තායතනයක් ශ්‍රී ලංකාවට?

ශ්‍රී ලංකාවේ චොකලට් කර්මාන්තායතනයක් ආරම්භ කීරිම සඳහා ඇති හැකියාව සොයා බැලීමට බේරූට් හා මවුන්ට් ලෙබනන්හි වානිජ්‍ය හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් මහතාගේ අවධානය යොමුව ඇත. ලෙබනනයේ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිවරිය මොහොමඩ් චෞකෙයාර් මහතා හමු වී කළ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත. ලෙබනනයේ හිටපු විදුලි සංදේශ අමාත්‍යවරයකුද වන මොහොමඩ් චෞකෙයාර් මහතා, අනාගත ආයෝජන සම්බන්ධයෙන් Read More

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදාට

රටේ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීම උදෙසා පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මගෙන් ඉවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 අය-වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවැසීය. 2020 වර්ෂය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිණුම් 4ක් තුළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, රට Read More

ජාතික ඉතිරි කිරීමේ බැංකුව ‘‘විශිෂ්ට කළමනාකරුවන් සහිත ආයතනයක්’’ ලෙස ගෞරවයට පාත්‍ර වේ

නායකත්ව විශිෂ්ටත්වය සඳහා වන කොළඹ නායකත්ව ඇකඩමිය (Colombo Leadship Academy for Leadership Excellence) විසින් සංවිධානය කරන ලදුව මෑතකදී පැවැති 2020 විශිෂ්ට කළමනාකරුවන් සඳහා වන සම්මාන උළෙලෙහි දී (Great Manager Awards 2020) ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කළමනාකරුවන් සහ කළමනාකාරිණියන් පස් දෙනකු කාණ්ඩ සතරක් යටතේ සම්මාන දිනාගනිමින් ජාතික ඉතිරිකිරී‍මේ බැංකුව ‘‘විශිෂ්ට කළමනාකරුවන් සහිත ආයතනයක්’’ ලෙස ගෞරවයට පාත්‍ර විය. Read More

ICTA – daraz අතර අවබෝධතා ගිවිසුමක්

ඩිජිටල් තාක්ෂණයේ  ප්‍රතිලාභ ජනතාවවෙත ගෙනයාමේ ජාතික  වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සදහා  පෞද්ගලික  අංශයද එක්වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා සීමාසහිත කෛමු  ලංකා පෞද්ගලික ආයතනය (daraz.lk)   පසුගියදා  අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමෙන් මේ බව තහවුරු කෙරිණි.  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීමෙන් දිවයින  පුරා  ක්‍රියාත්මක ස්මාර්ට් සමාජකව, සුහුරුලිය, හා නැණසළ  සංවිධාන Read More

වසර 60කට පසු ආසියාවේ ආර්ථික අවපාතයක්

ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ ඉදිරි කාලයේදී අවපාතයකට මුහුණ දෙනු ඇති බව ආසියා සංවර්ධන බැංකුව පවසයි. දශක හයකට පසු ආසියාවේ ඇති වූ ආර්ථික අවපාතය මෙය බව සඳහන් වේ. එම තත්ත්වය ආසියාවේ රටවල් 45කට ආසන්න සංඛ්‍යාවක දැකිය හැකි වනු ඇති බවද සඳහන් වේ. ආසියාවේ ආර්ථික සංවර්ධනය 0.7% කින් පමණ හැකිළී Read More

ලංකාගම ගම්මානයට සන්නිවේදන පහසුකම් ලැබෙයි

නෙලුව ලංකාගම ගම්මානයට ඉකුත් සැප්තැම්බර් 07 වනදා සිට සියලු සන්නිවේදන පහසුකම් සැපයීමට විදුලි සංදේශ නියාමන කොමිස පියවර ගෙන තිබේ. එය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් ලංකාගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ සිසුදරුවන් සමග අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ දුරකථන පණිවිඩයක් ද හුවමාරු කරගෙන ඇත.

t

o

p