කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ මංගල ගමන ශ්‍රී ලංකාවට

May 29, 2023

ඉන්දියාවේ කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව සිය පළමු ජාත්‍යන්තර ගමන සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.

කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව එළඹෙන 05 වනදා චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට හම්බන්තොට, ත්‍රිකුණාමල සහ යාපනය වරායන් වෙත ලබන ජූනි මාසයේ සිට ගමන් කිරීමට නියමිතව තිබේ.

t

o

p