මාතලේ ප්‍රදේශ කිහිපයකට අද(29) ජල කප්පාදුවක්

May 29, 2023

මාතලේ ප්‍රදේශ කිහිපයකට අද (29) උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කිවුල ඔය පහළ ප්‍රදේශය සහ කිවුල හීල්ස් ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p