ඉන්දියාවේ නව පාර්ලිමේන්තුව විවෘත කෙරේ

May 29, 2023

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය ඊයේ(28) විවෘත කෙරුණි.

අමෙරිකානු ඩොලර් මිලියන 120 ක් පමණ නව පාර්ලිමේන්තුව ඉදිකිරීම සඳහා වියදම වී තිබේ.

පාර්ලිමේන්තුව විවෘත කිරීම, එරට ජනාධිපතිවරයාට හෝ වෙනත් සුදුසු ආරාධිතයෙකුට ලබා නොදී අගමැති මෝදි විසින්ම සිදු කිරීම විවිධ පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්විය.

t

o

p