ඩොලරය තවත් පහළට

June 6, 2023

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අදත් අතිප්‍රමාණ වී තිබේ.

ඒ අනුව, අද ඩොලරයක විකුණුම් මිල රුපියල් 297.94ක් ලෙස දැක්විය.

එමෙන්ම ඩොලරයක ගැණුම් මිල රුපියල් 284.84ක් බව මහ බැංකුව නිවේදනය කරයි.

t

o

p