යකඩ මිල 50% කින් පහළට

June 7, 2023

වෙළෙඳපොළේ යකඩ මිල ගණන් 50% කින් පමණ පහළ ගොස් තිබේ.

යකඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ඔසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් මත යකඩ මිල පහළ ගිය බවයි.

යකඩ මිළ ඉහළ යාමත් සමග ඇතැම් පිරිස් ප්‍රමිතියෙන් තොර යකඩ නිෂ්පාදනය කිරීම බරපතළ ගැටලුවක් වී ඇති බව ද ඔහු පැවසීය.

t

o

p