වාහන ආනයනය ගැන දැනුම්දීමක්

June 20, 2023

උද්ධමනය අඩුවීමට සමාන්තරව ඉදිරි මාස දෙක තුළදී වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඒ අනුව බැංකු පොලී අනුපාත ද පහළ යනු ඇති බව අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (19) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම වසරේ වාහන ආනයනයට අවසර ලබාදීමේ ඉඩක් නොමැති බවයි.

t

o

p