ජනාධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් අතර හමුවක්

June 20, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමු වී තිබේ.

මෙම හමුවේ දී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ අතර දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහාය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී සකච්ඡා වී තිබේ.

t

o

p