Business

නව ගුවන් සමාගමක් කොළඹට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සූදානම්

එයාර් අරාබියා අබුඩාබි ගුවන් සමාගමට එක්සත් අරාබි එමීර් හි අබුඩාබි සිට ශ්‍රී ලංකාව නිශ්චිත ගුවන් ගමන් ( Schedule Flights) ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය (Foreign Ar Operator Certificate – FAOC) නිකුත් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු සිදු කරයි. මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශිය මගින් හට ගුවන් Read More

දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ ව්‍යවසායකයින් දැනුවත්කිරීමේ වැඩසටහන සාර්ථකව නිමා විය

GLX සහ USAID හි දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ (Climate Change Adaptation) ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ Accelerator ක්‍රියාකාරකමක් යටතේ නවෝත්පාදනය, ව්‍යාපාර, දේශගුණ විපර්යාස, කෘෂිකර්මාන්තය, සහ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂඥයින් විසින් ව්‍යාපාර සඳහා පුහුණුව ලබාදෙන ලදී. “අපේ ලෝකය මුහුණ දී සිටින විශාලතම අභියෝගයක් හරහා ඉතාමත් හොඳ ව්‍යාපාර අවස්ථා ද උදා කෙරෙන බව Read More

ව්‍යාපාර පහසු කිරීමට නව නීතියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම යටතේ ආයෝජන සඳහා හිතකර පසුබිමක් රටේ නිර්මාණය කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව නිර්දේශ සකස් කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සදහන් කරයි. රටේ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කරමින් රට තුළ ව්‍යාපාර පහසු කිරීමේ නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් එසේ නොමැතිව ඉලක්කගත වැඩපිළිවෙළට යාමට Read More

2035 වන විට ශ්‍රී ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීමට සූදානමක්

2035 වසර වන විට ශ්‍රී ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කල ජාතික රථ වාහන සම්මන්ත්‍රණයේ ( National Automotive Conference) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මෝටර් වාහන ක්ෂේත්‍රය Read More

කොළඹ කොටස් වෙළඳපොලේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය සති කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ASPI අද උදෑසන ඒකක 88.99 කින් හෝ සියයට 0.81 කින් ඉහළ ගොස් පෙරවරු 11 වන විට ඒකක 11,016.28 දක්වා වැඩි වී තිබේ. මේ අතර, අද උදෑසන S&P SL20 දර්ශකය ඒකක 24.96කින් ඒකක Read More

ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,566ක් ශ්‍රී ලංකාවට

ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වර්තාවක දැක්වෙන්නේ ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 55,566 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. ඒ අතරින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 8,169ක්. මේ අතර සංචාරක සංවර්ධන Read More

රුපියල 19%කින් ඉහළ යෑම සුබ ලකුණක්

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 19%කින් අතිප්‍රමාණය වී තිබීම යහපත් තත්ත්වයක් බව ග්ලෝබල් ප්‍රමෝෂන් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. මෙලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා විදේශ විනිමය වෙළෙඳපොළ තුළින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බංකුවට අවශෝෂණය කරගැනීමට සමත්ව ඇතැයිද එම ආයතනය කියයි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ, සංචාරක ඉපයීම් යනාදිය ඉහළ යෑම Read More

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ඊයේ වාර්තා වෙයි

මාස පහළොවක කාලයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ඊයේ (05) වාර්තා වෙයි. ඊයේ දිනයේදී ඒකක 10,176.13ක් ලෙස සටහන් විය. දින පහක නිවාඩුවකින් පසු ගනුදෙනු ඇරඹූ පෙරේදා (04) සියලු කොටස් මිල දර්ශකය 10,064ක් ලෙස සටහන් විය. දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 10,176.13ක් ලෙසයි.

DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි ටයර් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි ටයර් නිෂ්පාදන සමාගම වන DSI Tyres සමාගම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ඉලෙක්ට්‍රික් පැපැදි (E Bikes) සඳහාම සුවිශේෂ වූ දේශීයව නිපද වූ ටයර් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙයි. එම ටයර් දැන් සියලුම ටයර් අලෙවි සැල්වලින් හා www.dsityreshop.com වෙබ් අඩවිය හරහා මිලට ගත හැකිය. ඉලෙක්ට්‍රික් පැපැදි සඳහා Read More

ක්‍රෙඩිට් කාඩ් පොලී පහළට

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු පොලී අනුපාතික පහළ දැමීමට මෙරට බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙතෙක් 36% ක් ලෙස පැවති වාර්ෂික පොලී අනුපාතිකය 34% ක් දක්වා අඩු කරනු ලබන බව එම බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇත. මෙම ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතික සංශෝධනය, 2023 ජූලි 01 දින Read More

t

o

p