සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ඊයේ වාර්තා වෙයි

July 6, 2023

මාස පහළොවක කාලයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ඊයේ (05) වාර්තා වෙයි.

ඊයේ දිනයේදී ඒකක 10,176.13ක් ලෙස සටහන් විය. දින පහක නිවාඩුවකින් පසු ගනුදෙනු ඇරඹූ පෙරේදා (04) සියලු කොටස් මිල දර්ශකය 10,064ක් ලෙස සටහන් විය.

දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 10,176.13ක් ලෙසයි.

t

o

p