රුපියල 19%කින් ඉහළ යෑම සුබ ලකුණක්

July 8, 2023

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 19%කින් අතිප්‍රමාණය වී තිබීම යහපත් තත්ත්වයක් බව ග්ලෝබල් ප්‍රමෝෂන් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

මෙලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා විදේශ විනිමය වෙළෙඳපොළ තුළින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බංකුවට අවශෝෂණය කරගැනීමට සමත්ව ඇතැයිද එම ආයතනය කියයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ, සංචාරක ඉපයීම් යනාදිය ඉහළ යෑම නිසා නුදුරේදී ආනයන ලිහිල් කිරීමෙන් විදේශ විනිමය ප්‍රමාණයට එල්ල වන පීඩාව සමනය වනු ඇතැයි එම ආයතනයේ අදහස වී තිබේ.

t

o

p