Business

OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

OPPO සමාගම තවත් නවතම ස්මාර්ට් දුරකතන මාදිලියක් වන OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. විශේෂාංග රැසකින් සහ අලංකාර නිමාවකින් යුතු මේ දුරකතන මාදිලිය ආකර්ෂණීය 6.52-inch Eye Care Display සහ විශාල 5000mAh බැටරියක් සමගින් වෙළෙඳපොළට පැමිණේ. “OPPO A16 යනු අලංකාරය හා ක්‍රියාකාරිත්වය මැනවින් එක්තැන් කරන දුරකතන මාදිලියක්. එහි නිමාව ඉතා ආකර්ෂණීය වන අතරම, Read More

තවත් පැනඩෝරා පත‍්‍රිකා තොගයක්

පැනඩෝරා පත‍්‍රිකා මගින් සැඟවුණු ධනය ඇති පුද්ගලයන් තවත් හෙළි වීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් හැට පස් දෙනකුගේ පමණ නම් එළිදරව් වීමට නියමිත බවද මන්ත්‍රීවරයා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

‘EVER ACE’ දැවැන්තයා ලංකාවට එයි

ලෝකයේ පවතින දැවැන්තම බහලුම් ප්‍රවාහන නෞකාවක් වන ‘EVER ACE (එවර් ඒස්)’ නෞකාව අද (05) දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම දැවැන්ත නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වරටයි. දිගින් මීටර් 400ක් (අඩි 1,300ක්)ක්ද, පළලින් මිටර් 61.5ක් (අඩි 202ක්) පමණ වන මෙම නෞකාවට බහලුම් 23,992ක් රැගෙන යාමට Read More

කොමර්ෂල් බැංකුවට සම්මාන

‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන සම්මාන ලබයි ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ කර්මාන්තවල හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව මගින් පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය පිට පිටම දෙවන වසර සඳහාත් Read More

වාහන ආනයනය සීමා ලිහිල් කිරීමට අවධානය

වාහන ආනයනය සදහා පනවා ඇති සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ “වාහන නැවතවරක් ආනයනය කිරීමට පහසුකම් ලබාදීමට තවදුරටත් මේ අවස්ථාවේ දී සිදුකිරීම අපහසුවෙයි. මේ අවුරුද්දේ අන්තිමට වගේ අපි සියලුම තත්ත්වයන් ලෙස බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් වෙයි Read More

‘ඉ-ග්‍රාම නිලධාරි’ දෙවන අදියරට ග්‍රාම නිලධාරී වසම් 7,000ක්

ග්‍රාම නිලධාරීන් මඟින් ජනතාවට ලබා දෙන සේවා ආශ්‍රිතව එදිනෙදා රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය වන තොරතුරු රැස් කර තබා ගැනීමට හා පරිශීලනය කිරීමට අවශ්‍ය වන දත්ත පද්ධතියක් සකස් කිරීම පිණිස ‘ඉ-ග්‍රාම නිලධාරි’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. 2016 සහ 2017 වර්ෂවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක ග්‍රාම නිලධාරි වසම් 162ක ක්‍රියාත්මක කරන ලද නියමු ව්‍යාපෘතියක ප්‍රතිඵල අනුව, දෙවන Read More

බදු පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

රජයේ නව බදු යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල Read More

මහජන චීන බැංකුව යුවාන් බිලියන 10 ක මුදල් ඒකක හුවමාරුව අනුමත කරයි

මහජන චීන බැංකුව ශ්‍රී ලංකාව සමග යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමරුව අනුමත කළ බව බිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ. මහජන චීන බැංකුව (මාර්තු 10 වැනි දින) ශ්‍රී ලංකාව සමඟ යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමාරුවක් (Currency Swap) අනුමත කළේය. මෙම වැඩපිළිවෙල සාදරයෙන් පිළිගත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය Read More

JAT Holdings ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා බවට පත්වෙයි

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට තම දායකත්වය ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, JAT Holdings සමාගම  2020/21 ක්‍රිකට් සමය වෙනුවෙන් මේ වසරේ මැයි 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා වන නිල අනුග්‍රාහකයා (Official Overseas Team Sponsor of Sri Lanka Cricket) බවට පත්වී සිටියි. JAT Holdings සමාගම යනු කවදත් ක්‍රිකට් Read More

ලොව සමාගම් 100ක් ඇපල් සමාගම අත්පත් කරගනී

ඇපල් සමාගම සමාගම් 100ක් පමණ අත්පත් කර ගෙන ඇති බව සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් අනාවරණය කර තිබේ. සෑම සති තුන හතරකට වරක් සමාගමක් අත්පත් කර ගැනීම සිදු වන බව ඔහු අඟහරුවාදා ඇපල් සමාගමේ කොටස් හිමියන්ගේ වාර්ෂික රැස්වීමේ දී පැවසීය. 2021 මුදල් වර්ෂයේ පළමු කාර්තුවේදී ඇපල් සමාගම ඩොලර් බිලියන 111.4 ක් උපයා ගනිමින් මෙතෙක් කාර්තුවක Read More

t

o

p