පිරමීඩ ගැන මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

August 10, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීති විරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර ඇත.

මහජනතාව එවැනි පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් එම පිරමීඩ යෝජනා ක්‍රම වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද මහ බැංකුව සදහන් කරයි.

t

o

p