කොටස් වෙළෙඳපොළෙහි වාර්තාගත වර්ධනයක්

September 4, 2023

අද (04) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කළේ ය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 218.22කින් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, එම දර්ශකය අද වාර්තා වන්නේ ඒකක 11374.64ක් වශයෙන් ය.

t

o

p