වාහන 6900ක් ගෙන්වීමට අවසර හිමිවෙයි

August 31, 2023

වාහන ආනයනය තහනම තිබියදී වාහන 6900 ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මින් වාහන 3000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ බවද ඔහු සඳහන් කරයි.

මීට අමතරව වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

t

o

p