Business

මෙවර ලැබුණු IMF මූල්‍ය පහසුකමේ විශේෂත්වයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වා ඇත. මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන භාවිත කළ හැකිව තිබුණේ ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමට වුවත් මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ විශේෂත්වයක් ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය Read More

මහ බැංකුව ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 03කට එරෙහිව අපරාධමය ලෙස නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇත. ඒ Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇත. එම Read More

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මහජන බැංකුවේ පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල බැංකු ගිණුම් සම්බන්ධව විශේෂ නිවේදනයක් සිදුකර තිබේ. ඒ අනුව සඳහන් වන්නේ, එම ගිණුම් සම්බන්ධව නොමග යවන සුළු කරුණු වාර්තා වන බවයි. එම නිවේදනය පහතින්.,

පාවෙන සූර්ය පැනල බලාගාර නියමු ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන්වැවේ මතුපිට අවකාහය මත පාවෙන සූර්ය පැනල පද්ධති බලාගාර ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන් වැව යන ජලාශයන්හි මතුපිට අවකාශය මත පාවෙන සූර්ය පැනල පද්ධති බලාගාර ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු Read More

ඩොලර් මිලියන 500 ක් පසුගිය සතියේ වෙළෙඳපොළට

පොදු සමාකාලය තුළ හුවමාරු නොකළ ඩොලර් මිලියන 500ක් පසුගිය සතියේ වෙළඳ පොළට පැමිණ ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධාන කළ සම්මන්ත්‍රණයකට කොළඹ දී එක්වෙමින්. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ පළමු දින තේමාව වූයේ අර්බුදයක් තුළ නීතියේ කාර්යභාරය යන්නයි. මෙම සම්මන්ත්‍රණයට අගවිනිසුරු ජයන්ත Read More

කොළඹ කොටස් දර්ශක වල ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් වාර්තාවී තිබේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් ඇත. එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තා වී තිබේ. රුපියල් බිලියන 3.43 ක ගනුදෙනු පිරිවැටුමක් Read More

රුපියලේ අගය තවත් ඉහළට

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද (07) දින ඩොලරයක ගැනුම් මිල රුපියල් 318ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 335ක් ලෙස ය.

වේගා මෝටර් රථයට බලපත්‍ර හිමිවෙයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වේගා මෝටර් රථය සඳහා බලපත්‍රය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අද (03) ලබාදෙන ලදි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය් බන්දුල ගුණවර්ධන විසින් මෙරට නිපද වූ පළමු වේගා මෝටර් රථය සඳහා අදාළ වාහන අංක තහඩුව සමග බලපත්‍රය හිමිගන්වනු ලැබුවා. මෙම වේගා මෝටර් රථයේ විශේෂත්වය වන්නේ එය ලංකාවේ සිටින ඉංජිනේරුවරුන්ගේ සහ මෝටර් රථ යාන්ත්‍රිකයින්ගේ දැනුමෙන් නිපද Read More

රුපියල ශක්තිමත් වෙයි : ඩොලරය පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත එහි ගැනුම් මිල රුපියල් 352 යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362 යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස Read More

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 400ක් ලබාදීමට එකඟත්වය පළ කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පහසුකම් සැළසීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් සහ සම්පත් යන බැංකු වෙත වසරක් තුළ ඩොලර් මිලියන 400 ක් ලබාදීමට එකඟත්වය පළ කර තිබේ. එම මූල්‍ය සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආහාර, ඖෂධ සහ පොහොර ආනයනය සඳහා අදාළ පහසුකම් ලබාදෙන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහායවීම සඳහා පමණක් Read More

t

o

p