විරෝධතා සඳහා පමණක් නොව සංවර්ධනය ඉල්ලාත් පාරට බහින්න – ඇමති චම්පික
මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද(27) දින කඩුවෙල නගර සංවර්ධන සැලසුම පිළිබඳව දැනුවත් කිරීමේ හමුවකට සහභාගී වෙමිනි. මෙම හමුව අතුරුගිරිය නගරයේදී පැවැත්වුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කඩුවෙල ක‍්‍රමක් ක‍්‍රමයෙන් සංවර්ධනය වුවත් පාරේ විශාල ගවයන් ප‍්‍රමාණයක් සිටිනවා. දැනටමත් අපි අයාලේ යන ගවයින් ඉවත් කරනවා. අයිතිකරුවන්ට දැන්වුවා තම Read More