උත්සව සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල හිගයක් නැහැ -මුදල් ඇමති රවී
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, පෙරවරුවේ පිටකොටුව ප්‍රදේශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරයේ අරමුණ වූයේ, උත්සව සමයේ සහල් හිඟයක් පවතින බවට, පැතිර යන වාර්තාවල සත්‍ය අසත්‍යතාවය සොයාබැලීම සඳහාය. මෙම සංචාරය සඳහා කර්මාන්තහා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදින් මහතාද එක්ව සිටියේය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුලින්ම ගමන් ගනු ලැබුවේ, පිටකොටුව බෝධිරාජ මාවතේ පිහිටි Read More