මී හරකා ගුවන් යානය නවතයි

ඉන්දියාවේ ස්පයිස් ජෙට් සමාගමට අයත් ගුවන් යානාවක් ගුවන්ගත කිරීමට සූදානම් වන මොහොතේදී ගුවන් පථයට මී ගවයෙකු කඩා වැදීම නිසා ගුවන් ගමන නවතා දෑමීමට සිදුව ඈත. සුරත් ගුවන්තොටුපළේදී අද 07සිදුවුණු මෙම අනතුරින් මී ගවයා ජීවිතක්ෂයට පත් වුණු අතර ගුවන් යානයේ සිටි මගීන් 146 දෙනා වෙනත් ගුවන් යානාවකට මාරු කර යවා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තාවල දැක්වේ. Read More

මාරාන්තික ඉබෝලා

මාරාන්තික ඉබෝලා වෛරසය පැතිරී යාමේ භයානක අභියෝගයට මුහුණ දීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ප‍්‍රකාශ කලේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෛනික වාර්තාව ද සැලකිල්ලට ගනිමින් මෙම අධ්‍යයනය සිදු කරන බවයි.ඉබෝලා රෝගියෙකු මෙරටට ඇතුළු වීමේ තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග මේ වන Read More

යූ.ඇන්.පිය එල්.ටී.ටී.ඊය ශක්තිමත් කළා

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති වකවානුවේ ඉන්දීය සාම සාධක හමුදා විසින් ද්‍රවිඩ ජාතික ස්ත්‍රීන් දූෂණය කළ බව නැවත පදිංචි කිරීම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි. 1987-90 කාලයේ ශ්‍රී ලංකාවේ ගැටුමට මැදිහත්වූ ඉන්දීය සාම සාධක හමුදා විසින් ද්‍රවිඩ ජාතික ස්ත්‍රීන් ගණනාවක් දූෂ්‍ය කළ බවත්, ඇතැමුන් මරා දැමුණු බවත් හෙතෙම ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කියා Read More

පව් සමාකර ගෑනීම

ඉස්ලාම් ආගමේ පූජනීය දිනයක් ලෙස සැලකෙන “අශුරා දිනය” ලොව පුරා වෙසෙන ෂියා මුස්ලිම්වරුන්ගේම කොටසක් වන ශිට්ටේමුස්ලිම්වරුන් සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තාකොට ඈත. මුහම්මද් නබි තුමාගේ මුණුපුරාගේගේ මරණය සිහිපත් කරමින් ෂියා මුස්ලිම් වරුන් විසින් මෙම දිනය සමරයි. ඉන්දියාවේ, පකිස්ථානයේ, බංගලාදේශයේ මෙම උත්සවය සුලභව සමරනු ලබයි. මෙම දිනයේදී හිස පිහියකින් කපා ලේ වැගිරීමෙන් ඔවුන්ගේ Read More

වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලීම අන්තවාදයට රුකුල් දීමක්

ජනවාර්ගික හා ආගමික පදනමින් රටේ දිස්ති‍්‍රක්ක බෙදීමට යෝජනා කිරීම හෙළා දැකිය යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ වාර්ෂික සම්මේලනයේ දී සම්මත කරගත් පරිදි අම්පාර දිස්ති‍්‍රක්කයේ මුස්ලිම් බහුතරයක් ජිවත්වන ඡුන්ද කොට්ඨාශ එක්කාසුකොට වෙනම මුස්ලිම් පරිපාලන දිස්ති‍්‍රක්කයක් පිහිටවන ලෙස රජයෙන් ඉල්ලා Read More

ජනවාරියේ සිට කොළඹ කසළ පුත්තලමට

කොළඹ නගරයේ දිනපතා එක්රැස්වන කැලිකසළ පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමට රජය සැලසුම් කොට ඇති අතර එම වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ.රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

පාප්වහන්සේගේ පැමිණීමට සියල්ල සුදානම්

පාප්වහන්සේගේ මෙරට සංචාරය සම්බන්දයෙන් අවසන් වැඩපිළිවෙළ සකස් කරමින් තිබෙන බව ලංකා රජය ප්‍රකාශ කරයි . ශ්‍රී ලංකා රජය, වතිකාන සහ ශ්‍රී ලංකා කතෝලික පල්ලියේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව පාප්වහන්සේගේ මෙරට සංචාරය සම්බන්ධ අවසන් වැඩපිලිවෙළ සකස් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ලබන වසරේ ජනවාරි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා මෙරට Read More

ජගත් ක්‍රිකට් තරඟාවලියට ඇරයුම් කරන්න එයි

එළඹෙන පෙබරවාරි මාසයේ නවසීලන්තයේ පැවැත්වෙන අයි.සී.සී ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ සමාරම්භක උළෙලට සහභාගී වීමට ශී‍්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නිළ වශයෙන් ආරාධනා කිරීමට නවසීලන්ත රජයේ අමාත්‍යවරයෙක් අද (03) දිවයිනට පැමිණීමට නියමිතය. නවසීලන්තේ ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ ඇමති නේතන් ගයි මෙසේ දිවයිනට පැමිණෙනු ඇති අතර ඔහු නවසීලන්ත අගමැති ජෝන් කී වෙනුවෙන් ශී‍්‍ර ලංකා ජනපතිවරයාට නිල වශයෙන් ආරාධනා Read More

පොලිස්පති මොනාකෝ යයි

අන්තර්ජාතික පොලිසියේ 83 වැනි මහ සභා වාරයට සහභාගි වීමේ අරමුණින් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා නිල සංචාරයක් සඳහා මොනාකෝ රාජ්‍යයට පිටත්ව ගොස් තිබේ. අද (03) සිට ලබන 07 වැනි දින දක්වා මෙම මහ සභාවාරය පැවැත්වීමට නියමිතය. මෙහිදි අන්තර්ජාතික පොලිසියේ නිලධාරින් තෝරාපත් කරගැනිම සහ විධායක සභාව තෝරාගැනිම සිදුවනු ඇති අතර ත්‍රස්තවාදය සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ද මෙම Read More

මීරියබැද්ද නායයාමට හේතුව – ඊනියා සංවර්ධනය නිසා පරිසරයට සිදුකර ඇති හානියයි

මීරියබැද්ද සිදු වු ව්‍යයසනය හුදු ආණ්ඩු විරෝධයකට ලඝු කිරීමට විපක්ෂයේ ඇතැම් පක්ෂ දරන උත්සාහයන් පරදවා පරිසර විනාසයෙන් තොර ආර්ථිකයක්, තමන් පිළිබඳ තීන්දු ගැනීමේ බලය ජනතාවට හිමිවන සැබෑ ප‍්‍රජාත්න්ත‍්‍රවාදී ක‍්‍රමයක් ඈතිකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව මහතා අද (31) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් දෑක්වීය. වෑඩිදුරටත් Read More

t

o

p