පොලිස්පති මොනාකෝ යයි

November 3, 2014

අන්තර්ජාතික පොලිසියේ 83 වැනි මහ සභා වාරයට සහභාගි වීමේ අරමුණින් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා නිල සංචාරයක් සඳහා මොනාකෝ රාජ්‍යයට පිටත්ව ගොස් තිබේ.
අද (03) සිට ලබන 07 වැනි දින දක්වා මෙම මහ සභාවාරය පැවැත්වීමට නියමිතය. මෙහිදි අන්තර්ජාතික පොලිසියේ නිලධාරින් තෝරාපත් කරගැනිම සහ විධායක සභාව තෝරාගැනිම සිදුවනු ඇති අතර ත්‍රස්තවාදය සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ද මෙම සමුළුවේ දි අවධානය යොමුවනු ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කරයි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p