මී හරකා ගුවන් යානය නවතයි

November 7, 2014

ඉන්දියාවේ ස්පයිස් ජෙට් සමාගමට අයත් ගුවන් යානාවක් ගුවන්ගත කිරීමට සූදානම් වන මොහොතේදී ගුවන් පථයට මී ගවයෙකු කඩා වැදීම නිසා ගුවන් ගමන නවතා දෑමීමට සිදුව ඈත.

සුරත් ගුවන්තොටුපළේදී අද 07සිදුවුණු මෙම අනතුරින් මී ගවයා ජීවිතක්ෂයට පත් වුණු අතර ගුවන් යානයේ සිටි මගීන් 146 දෙනා වෙනත් ගුවන් යානාවකට මාරු කර යවා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ගුවන්තොටුපොළේ තාප්පය කැඞී ඇති ස්ථානයකින් මී ගවයා ගුවන් පථයට ඇතුළු වී තිබෙන බවට පසුව සොයා ගෙන තිබෙනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p