පාප්වහන්සේගේ පැමිණීමට සියල්ල සුදානම්

November 3, 2014

පාප්වහන්සේගේ මෙරට සංචාරය සම්බන්දයෙන් අවසන් වැඩපිළිවෙළ සකස් කරමින් තිබෙන බව ලංකා රජය ප්‍රකාශ කරයි .

ශ්‍රී ලංකා රජය, වතිකාන සහ ශ්‍රී ලංකා කතෝලික පල්ලියේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව පාප්වහන්සේගේ මෙරට සංචාරය සම්බන්ධ අවසන් වැඩපිලිවෙළ සකස් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ලබන වසරේ ජනවාරි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා මෙරට සංචාරයේ නිරතවීමට සැලසුම් කර ඈත

Sammy

Previous story Next story

Leave a comment

t

o

p