ශිරාල් ලක්තිලක ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ධුරයකට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් පත් කරනු ලැබ ඇති අතර ඒ මහතා අද (20) ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. මාතර රාහුල විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ශිරාල් ලක්තිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලැබ නීතිඥයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ගැටුම් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇමෙරිකාවේ Read More