වැලිකඩ ගැන සාක්ෂි දෙන්න උදුල් සූදානම්

January 20, 2015

වසර දෙකකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ කැරැල්ල පසුගිය ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ බවටනීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා චෝදනා කරයි.

එම කැරැල්ල සමථයකට පත්කළ පසු බන්ධනාගාරයට පැමිණි ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් විසින් සිරකරුවන් රැසක් වෙඩි තබා මරා දැමූ බවත්, මේ පිළිබඳව වර්තමානරජය යටතේ සාධාරණ විමර්ශනයක් පැවැත්වීමට කමිටුවක් පත්කරන්නේ නම් සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවත්අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p