පලිගත්තා ඇති

January 20, 2015

ජනාධිපතිවරණයෙන් පසුව සිදුවන දේශපාලන පලිගැනීම් නතර කිරීම පළමුව සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී දළදා මාළිගාවට පැමිණ ආගමිකවතාවත්වල නිරත වීමෙන් අනතුරුව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රීසුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතරතම පරම්පරාව දේශපාලනයේ නිරත වන 1931 සිටමේ දක්වාකාලය තුළ පළමු වරට පොලිසිය විසින් තම නිවස පරීක්ෂා කරනු ලැබූ බව කීය.
‘ඊයේ මම  බදුල්ලේ මල ගෙදර ගියා. එතනට ඉන්නවිටත් ගමේ සිටින විටත් නුවර පැමිණිය විටත් මට දැනගැනීමට ඇත්තේ යම් යම්ස්ථාන වල දේශපාලන පලිගැනීම් සිදුවෙන බවයි. කළුතර, අගලවත්ත සිද්ධිය අදමාධ්‍යයෙන්ඉදිරිපත් කරලා තිබුණා.මම සිතනවා මේක නතර කිරීම තමයි මුලින්මසිදුකළ යුත්තේ. අහිංසක ජනතාව යම් විශ්වාසයක් ඇතුව ඡන්දය පාවිච්චි කළා. ඉතින් මේ අයට කරදර කිරීම නොවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p