ජවිපෙ කේ.පී.ට විරුද්ධවට අධිකරණයට..

January 19, 2015

එල්ටීටීඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු ප‍්‍රධානී කුහාරන් පද්මනාදන් හෙවත් කේ.පී.ට එරෙහිව නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා පවසන්නේ එය  (19) දිනයේ සිදුකරන බවයි.

මන්ත‍්‍රීවරයාගේ නීතීඥ නීතීඥ සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ ප‍්‍රභාකරන්ට පසු කොටි සංවිධානයේ නායකයා ලෙස කටයුතු කල කේ.පී. රජයේ මුදලින් යැපෙමින් සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p