ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ඉන්දියාවෙන් විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් ඉන්දිය රහස් ඔක්තු සේවය හරහා ක්‍රියාත්මක වන බවට කෙරුණු ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිම සඳහා අවස්ථාව දෙන ලෙස ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලිමක් කර සිටියි. ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ඉහත ඉල්ලිම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා අග්‍රාමාත්‍ය කාර්යාලයටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඊයේ Read More

භාරකාර රජයක් පිහිටුවීම ශ්‍රීලනිප ප්‍රචාරයක් පමණයි ; ජ්‍යෙෂ්ඨ නායකයෙකුගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධව භාරකාර රජයක් පිහිටුවන බවට ප්‍රචාරයක් ගෙන ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් විකල්පයක් ඇති බව එක්සත් ජාතික පක්ෂයට ඇගවීමට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තොරතුරු සැල කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව එවැනි විකල්පයක් ඇති බව ප්‍රකාශ කිරිමෙන් එක්සත් ජාතික Read More

මෛත්‍රී පොදු අපේක්ෂක කළේ ඉන්දීය රෝ ඔත්තු සේවයයි

වර්ෂ 2015 විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරිමට ප්‍රධාන භූමිකාව රගපෑවේ ා වන රෝ ඔත්තු සේවය බව මෙරට තානාපති අංශ ප්‍රකාශ කරයි. ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ ඔත්තු සේවය එවකට කළ සමීක්ෂණයේදි හෙළි වූ තොරතුරු පදනම් කරගනිමින් පොදු අපේකෂක යෝජනාව ඉන්දියාව සෘජුවම එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය. Read More

අත්‍යාවශ්‍ය ඖෂධ ලංකාවෙන් ඉවත් වෙන කතාව බොරුවක්

ඇතැම් අත්‍යාවශ්‍ය ඖෂධ ලංකාවෙන් ඉවත් වෙන බවට සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවී ඇති වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය,රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා; “අද ඇතැම් ඖෂධ සමාගම් වල වුවමනාවට ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය Read More

රනිල් හා මෝදි අතර ඉහළ පෙළේ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡාව ඔක්තෝබර් 20 වන දා නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාගේ ඉන්දීය නිල සංචාරයේ දී විදේශ ඇමතිනි ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. තරුණ කටයුතු, ව්‍යාපෘති Read More

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2575 කට සහන පොලී ණය රු.කෝටි 1080ක්

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය SMILE ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ බවත්, එම ව්‍යාපෘතියේ චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 ක් සඳහා, රුපියල් කෝටි 1,080 ක් පමණ ණය මුදල් ලබා දී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. Read More

අමරා රණතුංග අභාවය මුළු රටටම මහත් පාඩුවක් – අගමැති රනිල් වික්‍රමසිංහ

ප්‍රවීණ ගායිකා අමරා රණතුංග මහත්මියගේ අභාවය ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට මෙන්ම සමස්ත දේශයටම බරපතළ හිඩැසක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අමරා රණතුංග මහත්මියගේ අභාවය පිළිබඳව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා ඒ බව සඳහන් කර ඇත. එහි මෙසේද දැක්වේ. නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි යැයි ගැයූ ඇය, භෞතිකව අප අතරින් සමුගත්තද Read More

තෙවැනි එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට කඬුළු 7ක පරාජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැ‍ලේදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ එංගලන්තය තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. වර්ෂාව හේතුවෙන් පන්දුවාර 21 කට  සීමාවූ මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 21 දී කඩුලු 9 ට ලකුණු 150 ක් ලබාගත් අතර එංගලන්තය පන්දුවාර 18.3 කදී කඩුලු 3 Read More

මෛත්‍රී හා මෝදි හදීසි දුරකතන සංවාදයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් විය. මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර,  ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබදව ද එහිදී සාකච්ඡාවට බදුන් විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී  සදහන් කළේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන Read More

ජනපති ඝාතනය කුමන්ත්‍රණය ගැන ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඇසීමට අගමැති තීරණය කරයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දිය රජයේ ඉහළ ආරක්ෂක ප්‍රධානින් සමඟ සාකච්ඡා කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඝාතනය කිරිමට රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට කළ ඉහත ප්‍රකාශය ගැන ඉන්දිය ආරක්ෂක ප්‍රධානින් සමඟ සාකච්ඡා Read More

t

o

p