නාවික හමුදාව කේරල ගංජා සමග අයෙක් මන්නාරමේදි අල්ලයි

මන්නාරම, පුඩිකුඩුඉරුප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මන්නාරම, පොලිසිය හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් එක්ව අද (28) උදෑසන කේරල ගංජා කිලෝග්‍රෑම් 42 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 37 වන වියෙහි පසුවන මන්නාරම, පුඩිකුඩුඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම, උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේද Read More

කිසිම හේතුවක් නිසා විදුලි බිල වැඩි කරන්න ඉඩදෙන්නේ නැහැ

“රටට හොදම දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මේක රටට අහිතරක දෙයක් කියලා දැන් තීරණය වෙලා ඉවරයි. ඒ නිසා දැන් රටට අවශ්‍යම දේ වෙන්නේ මේ විධායකය අහෝසි කිරීමයි.  ඡන්දයක් කාලෙකට ජනතාවට සුරංගනා ලෝක පෙන්නලා, බොරු පොරොන්දු දෙන එක නෙමෙයි අපි කරන්න ඕන. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජය මෙවර ඡන්දයට පා තිබ්බේ, මේ විධායක ක්‍රමය අහෝසිකරන Read More

ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරියේදි ගොඩනගනවා – ඇමති චම්පික

පෙරළන්න බැරි, පිල් මාරු කරන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරියේදී අපි ගොඩනගනවා යැයි ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, බුලත්සිංහල සතිපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මහජන නියෝජිතයින් ඇතුළු විශාල Read More

19 වෙනි සංශෝධනය නිසා කුඩු ජාවාරමුන් අත්අඩංගුවට ගත්තායි අගමැති කීම සියවසේ විහිළුවයි

කුඩු ජාවාරමුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ 19 වැනි සංශෝධනය නිසා යැයි අගමැතිවරයා කළ ප්‍රකාශයට සියවසේ විහිලුව ලෙසින් සම්මාන පිදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ යුගයේ කුඩු ජාවාරමුන් සහ පාතාලයන් රටත් අතහැර පලා ගියේ 19 වැනි සංශෝධනයක් තිබුණ නිසාදැයි ප්‍රශ්න කළ රණතුංග මහතා Read More

කිසිවකු තනතුර ආභරණයක් කර නොගත යුතුයි – ධිවර රාජ්‍ය අමාත්‍ය

ධිවරයත් ධිවර සම්පතත් විකුණන් කෑ යුගය නිමාකරමින් ධිවර කර්මාන්තයේ ස්වර්ණමය යුගය නැවත ඇතිකිරීම සදහා සියළු නිලධාරීන් තනතුරු ආභරණයක් කර නොගෙන කටයුතු කල යුතු බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  අවධාරණය කළේය .        රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ එදා 1970 – 1977 සමයේ ජාතික සම්පතක් ලෙස සැලකු ධිවර සංස්ථාව පසුකාලීනව  විකුණන් කන Read More

හිටපු නියෝජ්‍ය ඇමතිගේ අධාරකරු ලග නිති විරෝධි පිස්තෝලයක්

(ශානි පොල්ගම්පොල) ගම්පහ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ආධාරකරුවෙකු නිති විරෝධි ගිනි අවියක් සමග ඊයේ (26) සවස පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ යක්කල, විදියවත්ත පදිංචි “බැටි” නැමැති හතලිස් හතර හැවිරිදි පුද්ගලයෙකි.මොහු ජලය සැපයිමේ ව්‍යාපාරයක නිරත වන්නෙකි.ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවෙකු වන මොහුට ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන් එල්ල වි ඇති මරණ තර්ජන Read More

අගමැති ගමේ සංවර්ධනය ගැන දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් විමසයි

රජයේ සංවර්ධන වැඩකටයුතු වේගවත් කිරීම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ගම්පෙරළිය වැඩසටහන යටතේ ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන වැඩකටයුතුවල ප්‍රගතිය මෙන්ම එම කටයුතු වේගවත්ව සිදුකළ යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමුකරන ලදී. මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ Read More

මාර්ටින් වික්‍රමසිංහ ශුරින් අද සිටියා නම් ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටීම ගැන හොද පොතක් ලියාවි

“බමුණුකුලයේ බිද වැටී‍‍ම” ග්‍රන්ථය රචනා කරමින් මෙරට දේශපාලන චින්තනයට ප්‍රභල බලපෑමක් කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් වර්තමානයේ ජීවතුන් අතර සිටියේ නම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම පිලිබඳව පසුගිය සිදුවීම් අලලා අනාගතයට පාඩම් ඉගෙන ගත හැකි අපූර්වතම කෘතියක්  රචනා කරනු ඇති බව  ද කෙසේ හෝ අවසන් මොහෙතේ දී ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීම භාග්‍යයක් බව ද කථානායක කරු ජයසූරිය Read More

ව්‍යවස්ථාදායක සභාව එපා කියන්නේ කොමිෂන් සභා අක්‍රිය කර කුඩ්ඩන් රජ කරන්නයි – අගමැති

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩ කටයුතු ශක්තිමත් හා විධිමත් කිරීමට හැකි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පොලිසිය ඇතුලූ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළ නිසා බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැන් එය අඩපන කිරීමේ අරමුණින් 19 වන සංශෝධනයට පහර ගසන බව ඊයේ (25) බුලත්සිංහල දී පැවසීය. රජය ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කරමින් දියත් Read More

කොකේන් ගහන ලැයිස්තුව රන්ජන් පරික්ෂණ කමිටුවටත් නැහැ – කිරිඇල්ල

කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරුන් පිළිබඳ පුකාශයක් කළා ම්ස ඒ අයගේ නම් ලැයිස්තුවක් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කමිටුවට භාර නොදුන් බව සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා ඊයේ (22) මාධ්‍යට පුකාශ කළේය. කොකේන් භාවිත කරන මති ඇමතිවරුන් විසි හතර දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටින බවට රන්ජන් රාමනායක මහතා කළ පුකාශය පිළිබද සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ Read More

t

o

p