බැටිකලෝ කැම්පස් රජයට

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා විසින් ආරම්භ කර තිබූ සහ ෂරියා නීතිය ඉගැන්වීමට සූදානම් වන බවට චෝදනා එල්ල වූ මඩකලපුව, පූනානි හි බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නා බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය. එම ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර Read More

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරන බව අපේක්ෂා කරයි.   මේ අතර ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පසුව වැසි Read More

දෙයියා කිරි අත්තලාගේ ගම්බද නිරෝධායනය

කොරෝනා රෝගය ලෝක වසංගත තත්වයක් දක්වා ව්‍යාප්ත වීමත් සමඟම එතෙක් ව්‍යවහාරයෙන් සැඟව තිබූ නිරෝධායනය නම් වදන අප සමාජයේ වැඩිපුරම භාවිතා වන වදන් අතරට එක්ව තිබේ. සිංහල භාෂාවේ ව්‍යවහාර වන වදන් අතුරින් වඩාත් සම්භාව්‍ය ගණයේ වදනක් වන මෙහි ඉන්දු යුරෝපීය භාෂා මූලයක් ඇති බව පෙනේ. සංස්කෘත, ඇතුළු පෙරදිග භාෂා කිහිපයකම මෙම වදන ‘නිරෝධාන’ ලෙස ව්‍යවහාර වීමෙන් Read More

ගිනි අවි අලුත් වැඩියා කරන ස්ථානයක් මොණරාගලින් අල්ලයි

එම මෙහෙයුමේදි විදේශ රටක නිෂ්පාදිත බොර 12 ගිනි අවි 4 ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. ගිනි අවි සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් වයස අවුරුදු 66, 59 හා 33 යන වයස් කාණ්ඩයේ පුද්ගයන් බවත් ඔහු සදහන් කළේය. එහිදි දේශීය වශයෙන් ගිනි අවි අලුත් වැඩියාවට යොදා ගන්නා ලද ස්ථානයක් Read More

මුහුණු පොතේ එල්.ටි.ටි.ඊ ය සමරා හසුවෙයි

එල්.ටි.ටිඊ ත්‍රස්තාවදීන් සැමරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ගෙන තිබියදී අන්තර්ජාලය ඔස්සේ හා මුහුණු පොතෙන් සැමරුම් නිරූපණය කළ පුද්ගලයන් 4 ක් එරාවුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මොවුන් ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් වීරත්වයෙන් දක්වමින් ත්‍රස්තවාදීන් සැමරීම සහ එහි වටිනාකම් ගැන විවිධාකාරයේ අදහස් අන්තර් ජාලය හා මුහුණු Read More

7%ට නිවාස ණය ලැබෙන හැටි

2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් (එනම් බැංකු ගිණුමක් හරහා වැටුප් ලබන සේවකයින්) ලබා ගන්නා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අටුලුගම සමහරු PCR පරීක්ෂණ මඟහරින බවට චෝදනාවක්

පසුගිය දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව අටුලුගම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් විසිදෙනෙකුට රෝගිවී වී ඇති බව තහවුරු වුණි. එමෙන්ම එම ප්‍රදේශයේ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලින් තවත් 6 දෙනෙකුට රෝගිවී වී ඇති බව තහවුරු වුණි. ඒ අනුව, අටුලුගම ප්‍රදේශයෙන් වාර්තාවන සමස්ථ රෝගීන් ගණන 164 කි. මේ අතර අටුලුගම ප්‍රදේශයේ ඇතැම් පිරිස් පී.සී.ආර්. පරීක්ෂණ මඟහරිමින් සිටින Read More

අංගොඩ ලොක්කාගේ උකුස්සා මහජන ප්‍රදර්ශනයට

‘අංගොඩ ලොක්කා’ නැමැත්තාගේ ජාවාරමට යොදා ගත් බව පැවසෙන උකුස්සා මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. එම උකුස්සා දෙහිවල සත්ත්වෝද්‍යානයේ අනිකුත් උකුස්සන් සමග මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත. රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට දෙහිවල සත්ත්වෝද්‍යානය මහජනතාව සඳහා විවෘත කර නොමැති බැවින් එය විවෘත කළ පසු මෙම උකුස්සා Read More

LPL පළමු තරගය කලම්බෝ කිංග්ස් ජය ගනී

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම ජය ගනු ලැබිය. සමාරම්භක තරගය ඊයේ(26) පැවැත්වුණේ , කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි. ඒ අනුව, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා සුපිරි පන්දු වාරයේදී ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය . තරගය පැවැත්වුණේ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ Read More

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සදහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට Read More

t

o

p