7%ට නිවාස ණය ලැබෙන හැටි

November 27, 2020

2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් (එනම් බැංකු ගිණුමක් හරහා වැටුප් ලබන සේවකයින්) ලබා ගන්නා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

t

o

p