අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

අපොස සාමාන්‍ය පොළ විභාගය රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (01) ප්‍රකාශ කළේය. ඒ අනුව 2021 ජනවාරි මස 18 වන දින ඇරඹීමට තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගය, එදිනට ආරම්භ කිරීමට නොහැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජනාවාරි මස Read More

ක්‍රිකට් ක්‍රිඩක ධනංජයගේ පියා ඝාතනය කළ සැකකරු අබුඩාබි හීදි අල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන රංජන් සිල්වාගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කරන ධර්මසිරි පෙරේරා නැමැත්තා අබුඩාබි හි දී ඉන්ටර්පෝල් ආයතනය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (01) ප්‍රකාශ කළේය. 2018 මැයි මස 24 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය වූ බවත් Read More

නයිජීරියාවේ ගොවිබිමකට එල්ල වූ ප්‍රහාරයකින් 110ක් මරුට

පසුගිය සෙනසුරාදා අලුයම ඊසානදිග නයිජීරියාවේ කොෂෝබේ ගම්මානයේ ගොවිබිම් ආශ්‍රිතව කෘෂිකර්ම කටයුතුවල නිරත පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 110ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තම කෙත්වල අස්වැන්න නෙළන සිවිල් වැසියන්ට හා කාන්තාවන්ට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරය එල්ල තළ කණ්ඩායම පිළිබද කිසිදු අනාවරණයක් මේ වන විට වාර්තා වි නොමැත.

ධීවර ප්‍රජාවට සහන රැසක්

පේදුරු තුඩුව, ගුරු නගර්, පේසාලේ හා වාලච්චේන, වෙල්ලමංකර, බලපිටිය, අම්බලන්ගොඩ, ගාල්ල, තංගල්ල, මිරිස්ස, නිලාවේලී, හම්බන්තොට, සුදුවැල්ල, දොඩංදූව, මයිලඩි ඇතුළු රට පුරා ධීවර වරාය 21ක් නවීකරණය කොට ලෝකයේ දියුණුම ධීවර වරායන් තත්වයට පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ අයවැයෙන් වෙන් කර තිබෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සදහන් කළේය. රට පුරා ව්‍යාප්ත වි පවතින කොවිඩ් 19 Read More

ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් කොලඹින්

ඊයේ(30) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 503ක් වාර්තා වි තිබේ. ඉන් 496ක් දේශීයව, විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 6 දෙනෙක් හා විදෙස්ගත මුහුදු ආරක්ෂක නිලධාරියෙකු වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊයේ දිනයේ දීත් වැඩිම දෛනික ආසාදිතයින් ගණනක් 147ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මහර බන්ධනාගාර උණුසම පාර්ලිමේන්තුවට ද දැනේ

මහර බන්ධනාගාරයේ කළහය පිටුපස අදිසි හස්තයක් මහර බන්ධාගාරයේ ඇතිවූ අවාසනාවන්ත සිද්ධිය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක ව ඇති බව බන්ධාගාර රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (30) ප්‍රකාශ කළාය. මෙහි අගමුල සොයා ගැනීමට අවශ්‍ය බැවින් කව්ද මේවට අනුබල දුන්නේ කියා සොයා ලැබීමට පරීක්ෂණ රහස් පොලීසියට බාර දෙන බවද ඇමතිනිය කීවාය. මහර බන්ධාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් Read More

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා ජල සැපයුම අත්හිටුවයි

ලබන බදාදා පස්වරුවේ සිට අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කර තිබේ. ඒ අනුව අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය, වල්ගම හන්දියේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලුම අතුරුමාර්ගවලට බදාදා පස්වරු 2 සිට බ්‍රහස්පතින්දා උදෑසන 5 දක්වා පැය 15ක කාලයක් ජල Read More

කොවිඩ් මරණ මිලියන 1.45 දක්වා ඉහළට

ලොව පුරා කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 62,640,920 දක්වා ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි. මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 1,458,018 දක්වා ඉහළ ගොස් ඇත. නමුත් වෛරසය ආසාදනය වී මේ වන විට 40,067,435 ඉක්මවූ පිරිසක් පූර්ණ සුවය ලබා ඇත.

මහර බන්ධනාගාරයේ කළහයෙන් රැදිවියන් 8 ක් මරුට. 43 කට තුවාල

මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස් වරුවේ ඇරඹුණු කළහකාරී තත්ත්වය හේතුවෙන් මේ වනවිට 8 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ 43 දෙනෙක් පමණ ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීම පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ තත්ත්වය බොහෝ දුරට මේ වනවිට Read More

දවි නැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (30) නියෝග කළේය. 2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස Read More

t

o

p