කහ කුඩු හිඟයෙන් උතුරේ වැසියන් ව්‍යාපාරිකයින් අසීරුතාවට

රජය මගින් කහ කුඩු අලෙවි කිරීම සඳහා පාලන මිලක් නියම කොට ඇතත් උතුරේ කිසිඳු ස්ථානයක කිලෝවක් රුපියල් 4000 කටවත් මිලට ගැනීමට කහකුඩු නොමැති බව උතුරේ පාරිභෝගිකයෝ කියා සිටිති. උතුරේ දෙමළ වැසියන් ආහාර වර්ග සඳහා පමණක් නොව කෝවිල් ව්‍යාපාරික ස්ථාන හා නිවෙස් විෂබීජාණුහරණය කිරීම සඳහාද කහකුඩු භාවිත කරන බැවින් වෙළෙඳ පොලේ කහ කුඩු හිඟය ඔවුන්ට විශාල Read More

අපගෙන් සදහටම සමු යදින උස්වැටකෙයියාවේ ‘නාඳුනන හේවායා’

 ‘නාඳුනන හේවායා ගේ සිහිවටනය’ යන්න අප බොහෝ දෙනකුට එතරම් හුරුපුරුදු තැනක් තබා නමක් වත් නොවේ. එහෙත්, කොළඹ නගරයට උතුරින් පිහිටි ‘උස්වැටකෙයියාව’ පරණ අම්බලම මුහුදු වෙරළේ එනමින් හඳුන්වන ස්මාරකයක් තිබේ. බොහෝ ස්මාරක තැනීමට යොදා ගනු ලබන හුනුගල් පාෂාණයෙන් නිම වන ලද මෙහි සිංහල බසින් ‘නාඳුනන හේවායා සිහිවීම පිණිසයි’ යන්න කොටා ඇති අතර එම ස්මාරකයේ ඉංග්‍රීසි බසින් Read More

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවදුරටත් ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2007 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ආසාදිතයින් 394දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි. ආසාදිතයින් 1602දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. මෙරටදී කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.

එ.ජා.ප යේ මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉරිදා (28) කොළඹදී ආරම්භ කෙරෙයි

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මුලින්ම නූතන තාක්ෂණය හා දියුණු සන්නිවේදන ක්‍රම භාවිත කරමින් ක්‍රියාත්මක කරන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟ දිස්ත්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාස මට්ටමින් Read More

ගලේවෙල සමූහ සුනඛ ඝාතකයා සත්ව ගොවිපල හිමියෙක්!

ගලේවෙල අළුත් වැව ප්‍රදේශයේ සුනඛයන්ට වස දී මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සත්ව ගොවිපල හිමියකු කෙරෙහි තම සැකය යොමුව ඇතැයි අළුත්වැව ගම්වාසීහු කියති. එමෙන්ම ඔවුන් වැඩි දුරටත් පවසනුයේ මෙලෙස හමු වූ සුනඛ මළ සිරුරු වලට අමතරව තවත් සුනඛයන් කිහිප දෙනෙකු අතුරුදන් ව ඇති බවකි. මෙම සත්ව ගොවිපල හිමියා මීට පෙර ද සුනඛයන් සැලකිය යුතු සංඛ්‍යාවක් වස Read More

ගලේවෙල සුනඛ ඝාතකයන්ටත් දඩය රුපියල් සීයම ද?

වරදකරුට දණ්ඩ නීති සංග්‍රහය යටතේත් චෝදනා ගොනු කළ යුතුයි. වසර පහ බැගින් සිර දඬුවම් නියම කළ හැකියි. ගලේවෙල අළුත්වැව ප්‍රදේශයේ දී සුනඛයන් දස දෙනෙකුට වස දී මරණයට පත් කිරීමේ පුවතක් ඊයේ (24 දා) වාර්තා වුණා. යම්කිසි පුද්ගලයෙක් සුනඛයන්ගේ ආහාරයට වස මිශ්‍ර කොට ලබා දුන්නේ නම් එය ඉතාම කෲර ක්‍රියාවක්. ඒ ක්‍රියාව සිදුකළ පුද්ගලයා කවර අරමුණක් Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 80 වන රැස්වීම අද (24) පස්වරුවේ එහි සභාපති ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවත්විනි. අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වන, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ මහාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ Read More

වැලි,පස්,මැටි ප්‍රවාහන බලපත් අහෝසි කිරීම රජය කළ බිහිසුණුම පාරිසරික ව්‍යසනයක්!

තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡාවට බඳුුන් වී අද වන විට වසර 32 ක කාලයක් ගත වී ඇත. නමුත් මෙරට පුරවැසියා සතු ව්‍යවස්ථාදායක බලය භාවිත කර පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන මන්ති‍්‍රවරු හෝ ආණ්ඩුපක්ෂයේ ඇමතිවරු හෝ කැබිනට් ඇමතිවරු හෝ මෙම සංකල්ප පිළිබද ව කිසිදු අවබෝධයක් ඇති බවක් Read More

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් ලබන 29 වනදා සිට දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර තිබේ. ඒ කොරෝනා වසංගතය පාලනය කිරීමෙදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මුහුණදෙන ගැටලුවලට මේ දක්වා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාතයංශය අපොහොසත්වී ඇති බවට චෝදනා කරමිනි.

මංගලගෙන් අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

අපේ රටේ වර්තමාන ආර්ථික අර්බුද සම්බන්ධයෙන් මහ බැංකුවට දොස් පවරමින් ඔබේ සහෝදරයා වන ජනාධිපතිවරයා පසුගිය සතියේ ක්‍රියා කළ ආකාරය ගැන දැනගත් මොහොතේ මෙම විවෘත ලිපිය ලිවීමට මා අදහස් කළෙමි. මුදල් අමාත්‍යාංශයේ ඔබේ පූර්වගාමියා වශයෙන් මම අද ඔබට ලියන්නේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පමණක් නොව ආර්ථිකයේ සියලු විෂය පථයන්ට වගකිවයුතු මුදල් අමාත්‍යවරයා වෙතටය. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන Read More

t

o

p