කහ කුඩු හිඟයෙන් උතුරේ වැසියන් ව්‍යාපාරිකයින් අසීරුතාවට

June 26, 2020

රජය මගින් කහ කුඩු අලෙවි කිරීම සඳහා පාලන මිලක් නියම කොට ඇතත් උතුරේ කිසිඳු ස්ථානයක කිලෝවක් රුපියල් 4000 කටවත් මිලට ගැනීමට කහකුඩු නොමැති බව උතුරේ පාරිභෝගිකයෝ කියා සිටිති.

උතුරේ දෙමළ වැසියන් ආහාර වර්ග සඳහා පමණක් නොව කෝවිල් ව්‍යාපාරික ස්ථාන හා නිවෙස් විෂබීජාණුහරණය කිරීම සඳහාද කහකුඩු භාවිත කරන බැවින් වෙළෙඳ පොලේ කහ කුඩු හිඟය ඔවුන්ට විශාල ප‍්‍රශ්නයක් වී තිබේ.

t

o

p