අයිෆල් කුළුණ යළි විවෘත වෙයි

June 26, 2020

ප්‍රංශයේ පැරිස් නුවර ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුණ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබුණි.  

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අයිෆල් කුළුණ සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමට බලධාරින් පියවර ගෙන ඇත. 

1889 වසරේ සිට වාර්ෂිකව මිලියන 07ක පමණ සංචාරකයින් පිරිසක් අයිෆල් කුළුණ නැරඹීමට පැමිණි අතර ඉන් බහුතරයින් විදේශකයින් බව සඳහන්.

t

o

p