මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවදුරටත් ඉහළට

June 26, 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2007 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ආසාදිතයින් 394දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

ආසාදිතයින් 1602දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මෙරටදී කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.

t

o

p