මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක

June 24, 2020

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් ලබන 29 වනදා සිට දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර තිබේ.

ඒ කොරෝනා වසංගතය පාලනය කිරීමෙදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මුහුණදෙන ගැටලුවලට මේ දක්වා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාතයංශය අපොහොසත්වී ඇති බවට චෝදනා කරමිනි.

t

o

p