එස්.ටි.එෆ් සෝදිසියෙන් එල්.ටී.ටී.ඊ සැගවූ ගිනි අවි කිහිපයක් හසුවේ

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කළ සෝදිසි මෙහෙයුම්වලින් කිළිනොච්චිය විශ්ව විද්‍යාලය පසුපස කැලෑබද කොටසේ තිබි දිරාපත්වූ ගිනි අවි 5 ක් සොයා ගෙන ඇත. යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කරන ලද වෙඩිතලාවක පිහිටා තිබු ප්‍රදේශයක වලදමා තිබියදී වර්ෂාව හේතුවෙන් මතු පිටට නිරාවරණය වී දිරාපත්ව තිබූ ගිනි අවි පහක් සහ උණ්ඩ විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (21) Read More

උත්සව සමයේ දින දෙක මෙහෙයුමෙන් බීමත් රියදුරන් 113 ක් දැලේ

උත්සව සමය වෙනුවෙන් පොලිස් විශේෂ මෙහෙයුම් දෙසැම්බර් 20 දා සිට ජනවාරි 05 දා දක්වා ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මෙම මෙහෙයුම සදහා රථවාහන පොලිස් නිලධාරින් 9000 ක් යොදවා ඇති බවත් ඉකුත් පැය 24 ක කාලය තුළ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් රිය අනතුරු 60 ක් වාර්තා වූ බවත් මාධ්‍ය Read More

ඉ- ස්වාභිමානී සම්මානලාභීන් අන්තර්ජාතික ඇගයුමට …

  එක්සත් ජාතීන්ගේ තොරතුරු සමුළුව සදහා වූ  ලෝක සමුළුවේ (WSIS)  ගෝලීය මුලපිරීමක් වන ලෝක සමුළු සම්මානය උළෙලේ  (WSA) සදහා  ශ්‍රීලංකාව නියෝජනයකරමින් ඉදිරිපත්කල තාක්ෂණික නව නිපැයුම් හතෙන් (07) පහක්ම අවසන් වටය සදහා තෝරාගැනේ.  . ඒ  අතරින්  “රාජ්‍යය හා පුරවැසි සහබාගිත්ව” (Government & Citizen Engagement  )අංශයෙන් ඉදිරිපත්කල   “පතල් හා ඛනිජ නිෂ්පාදන අධීක්ෂණ විසඳුම” 2020 ලෝක සමුළු සම්මාන Read More

උත්සව සමයේ කොරෝනා පලනයට සිවිල් පොලිස් නිලධාරින් 400 ක්

කොරෝනා වෛරසය පාලනයට මෙන්ම උත්සව සමයේ අනතුරු වැළැක්වීමට සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව පොලිස් නිලධාරින් 400 ට අධික පිරිසක් මෙලෙස බස්නාහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක යොදවා ඇතැයි පොලිස් මුලස්ථානය සදහන් කරයි. මෙම නිලධාරින් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම්, රථ වාහන මෙහෙයුම් සහ Read More

බස්නාහිර හැර සෙසු ප්‍රදේශවල පාසල් හා පෙර පාසල් ජනවාරියේ සිට ඇරබේ

බස්නාහිර පළාතේ සහ වෙනත් හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ප්‍රකාශ කළේය. කොළඹදී අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ අතර, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද ජනවාරි Read More

‘ස නෙමෙයි, මතවාදයයි ෆේල්’ – ‘මාතර සමාජය’ අමතමින් මංගල කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු ‘ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කලත්, සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි. ”රටේ බහුතර ජනතාවට තනි සිංහල – බෞද්ධ ආණ්ඩුවක් හදාගන්න උවමනාවක් තිබුනා. ඒ වෙනුවෙන් ඉහලම ජයග්‍රහණයක් ලබාදුන්නා. එත් එම මතවාදීමය දැක්මේ ආසාර්ථක භාවය වසරක් තුලදී සද්සුදක්සේ ඔප්පුවෙලා තියනවා…” Read More

රුසියානු සංචාරකයින් 200ක් දිවයිනට

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් දෙසැම්බර් මස 26 වෙනි දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා රුසියානු සංචාරක කණ්ඩායමකට තම අවසරය ලබා දී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටියා. රුසියානු සංචාරක පිරිස 200 කට අධික පිරිසකගෙන් සමන්විත වන අතර ඔවුන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ Read More

පාසැල් විවෘත කිරීමේ තීරණය දෙසැම්බර් 31 වෙනිදා

ජනවාරි මස දෙවැනි සතියේ පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් ඊට අනුමැතිය ලබා දී නැත. සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. එහිදී තීරණය වූයේ පාසල් යළි විවෘත කිරීම පිළිබඳව දෙසැම්බර් 31 වැනිදායින් පසු යළි සාකච්ඡා කර තීරණයක් ගැනීමටය.

වැඩිහිටි නිවාසයක 45කට කොවිඩ්

මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පසුගියදා අදාළ වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ හේතුවෙන් එම වැඩිහිටි නිවාසයේ 98දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඒ අතුරින් මෙම පිරිස හඳුනාගත් බව මෝදර සෞඛ්‍ය Read More

වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙවන්ඩොව්ස්කි ක්‍රීඩිකාව ලුසි

ලෝක පාපන්දු පිටියේ වසරේ ක්‍රීඩකයා ලෙස සම්මානය දිනා ගැනීමට පෝලන්තයේ රොබට් ලෙවන්ඩොව්ස්කි සමත් වෙයි. මේ සම්මාන සඳහා පාපන්දු පිටියේ දැවැන්තයන් වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සමඟ ලෙවන්ඩොව්ස්කි අතර, තුන්කොන් සටනක් නිර්මාණය වී තිබිණි. 32 හැවිරිදි මේ පෝලන්ත ක්‍රීඩකයා මේ සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසරේ තරග 47ක් ක්‍රීඩා කර ඇති ඔහු Read More

t

o

p