පාසැල් විවෘත කිරීමේ තීරණය දෙසැම්බර් 31 වෙනිදා

December 20, 2020

ජනවාරි මස දෙවැනි සතියේ පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් ඊට අනුමැතිය ලබා දී නැත.

සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

එහිදී තීරණය වූයේ පාසල් යළි විවෘත කිරීම පිළිබඳව දෙසැම්බර් 31 වැනිදායින් පසු යළි සාකච්ඡා කර තීරණයක් ගැනීමටය.

t

o

p