ගැබිනි මව්වරුන්ට දැනුම් දීමක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැබිනි මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව වෛද්‍යවරුන් අනතුරු අඟවයි. කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා ඒ බව සඳහන් කරයි. ගැබිනි මව්වරුන් දහවල් කාලයේ එළියට යෑමෙන් වැළකී නිවෙස්වලම රැඳීසිටිය යුතු බවත්, අධික රස්නය හේතුවෙන් විජලනයට පත් විය හැකි බැවින් වතුර ලීටර් 3ක් 4ක් පමණ පානය Read More

කෘෂිකර්ම අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

දිස්ත්‍රික්ක 07ක හෙක්ටයාර් භාගයකට අඩුවෙන් කුඹුරු වගාකරන ගොවීන්ට 50Kg යූරියා පොහොර මිටියක් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ යටතේ පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ගොවි පවුල් 71000 ක් මෙම ප්‍රතිලාභ ලබයි. යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය මත එම පොහොර ලබා දෙන බව අමාත්‍යාංශය සඳහන් Read More

හෙට (23) පවතින උණුසුම් තත්ත්වය ගැන ජනතාවට උපදේශයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට දිනයට වලංගු වන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ බස්නාහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ පළාත්වල සහ මොණරාගල, රත්නපුර මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සඳහායි. එම දිස්ත්‍රික් සහ පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට Read More

ශ්‍රී ලංකාවට ඇති සුවිශේෂී අවස්ථාව ජනපති පෙන්වයි

කොළඹ උතුරු වරාය නව ව්‍යාපෘතියට සමගාමීව මෙරට වරාය සංවර්ධන වැඩසටහන් මගින් ඉදිරි වසර 25ක කාලය තුළ ශ්‍රී ලංකාව නාවික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු බවට පත්කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. වරාය ක්ෂේත්‍රයේ අනාගත සේවා ඉල්ලුම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ උතුරු වරාය සංවර්ධනය කිරීම මහා බ්‍රිතානයේ AECOM සමාගම සහ ආසියානු සංවර්ධන Read More

මාසයකට සහල් කිලෝග්‍රෑම් කෝටියක් මත්පැන් නිෂ්පාදනයට

මේ වන විට මාසයකට සහල් කිලෝග්‍රෑම් කෝටියකට අධික ප්‍රමාණයක් මත්පැන් නිෂ්පාදනය සඳහා එම සමාගම් මිලදී ගන්නා බව කුඩාමෝල් හිමියෝ පවසති. සත්ත්ව ආහාර සඳහා සහල් මිලට ගැනීම තොග රැස් කිරීම ගබඩා කිරීම නීතියෙන් තහනම් වුවත් එතනෝල් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම තහනමක් නොමැත. මෑතකදී තහනම ඉවත් කළ මත්පැන් නිෂ්පාදන සමාගමක් මාසයකට පොළොන්නරුවේ සහල් නිෂ්පාදනය කරන මෝලකින් පමණක් Read More

ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය. එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, විශිෂ්ඨතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ Read More

රාමසාන් දිනය අදයි

ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල රැසක ඉස්ලාමීය බැතිමතුන් අද(22) ඊදුල් ෆිත්ර් හෙවත් රාමසාන් උත්සවය සමරයි. රාමසාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි. පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යනතුරු නිරාහාරව සිට ඉස්ලාම් බැතිමතුන් උපවාස සීලය රකී. මෙය ආත්ම දමනය කෙරෙන පුණ්‍ය කාලයක් මෙන්ම අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයකි. මේ කාලය තුළ Read More

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවකින් රුසියාවටම ප්‍රහාරක්

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙලෙස අත් වැරදීමකින් ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේන දේශ සීමාව ආසන්නයේ පිහිටි බෙල්ගොරොඩ් නම් නගරයටයි. ඒ හේතුවෙන් එම නගරයේ ගොඩනැගිලි වලට හානි සිදු වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි. එස්යූ-34 සූපර් සොනික් ප්‍රහාරක Read More

පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත් ගැන නිවේදනයක්

සියලුම පාසල් සිසුන් සඳහා මැයි මස 15 වනදා වනවිට පෙළ පොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වන විට 80%ක ප්‍රමාණයක් සඳහා පෙළ පොත් ලබා දී අවසන් බවයි. එමෙන්ම පාසල් නිල ඇඳුම්වලින් ද මේ වන විට 85%ක ප්‍රතිශතයක් ලබා දී අවසන් අතරම මැයි මස 15 වනදා Read More

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් වලට ළමුන් ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල් වලට ළමුන් ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ, 2023.04.20 දින දහවල් 12.00 සිට 2023.05.08 දින රාත්‍රී 12.00 දක්වා කාලය අයදුම්පත් කැදවීම සඳහා වෙන් කර ඇති බවයි. https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් Read More

t

o

p