වියළි කාලගුණයේ වෙනසක්
දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින වියළි කාලගුණයේ වෙනසක් අද රාත්‍රියේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. සබරගමුව පළාතේත්, නුවරඑළිය, Read More