නැවතත් රට ලොක්ඩවුන් කරයි ද?

January 29, 2022

රට නොවසා, කොරෝනාවෛරසය පැතිරීමට ඉඩ නොදී කටයුතු කිරීම සඳහා ජනතාව පුරුදු විය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

වසර ගණනක් රට වසා තබා සිදු වූ හානිය අතිමහත් ය. රට වසා තබන විට ආසාදිතයින් සංඛ්‍යාව පහළ යන බව ත් රට විවෘත කළ පසු එම සංඛ්‍යාව යළි ඉහළ යන බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, රට විවෘතව තබා රෝගය පැතිරීමෙන් වැළකී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිලි උපදෙස් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දෙනු ලැබ ඇති බව ය.

t

o

p