කොවිඩ් ආසාදිත ගැබිනි කතුන් වර්ධනයක්

February 5, 2022

කොවිඩ් ආසාදිත ගැබිනි කාන්තාවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා ඊයේ (4) පැවසීය.

මේ කාන්තාවන් අතර ඩෙංගු වයිරසය සෑදුණු අය ද සිටින බව පැවසූ ඒ මහතා, උණ රෝගයත් සමඟ දින 4ක් හෝ 5ක් නිවෙස් රැඳී සිටියහොත් රෝගී තත්ත්වය දරුණු විය හැකි බැවින් ප්‍රදේශයේ වෛද්‍යවරයා හමු වී උපදෙස් හා ප්‍රතිකාර ලබා ගත යුතු බව ද කීවේය.

t

o

p